GOOGLE CHROME එකේ සිංහල ලේසියෙන් ටයිප් කරමු. ඔන්න අද මම ඔයලට දෙන්න යන්නෙ google chrome පාවිච්චි කරන අයට මරු extension 2කක් මේකෙන් අපිට පුලුවන් singlish වලින් type කරන දෙයක් සිංහලට හරවගන්න. මෙතන extension දෙකක් තියනවා.පලවෙනි එකෙන් සිග්ලිශ් දැන්මම type කරන ගමන්ම සිංහලට හැරෙවෙනවා.අනිත් එකෙන් නම් copy & paste තමයි කරන්න ඕන. 01)https://chrome.google.com/webstore/detail/fgaacdhgooibbgcjcngoljdnehmbaofd 02)https://chrome.google.com/webstore/detail/enobjimolcbaplolgmplicbkllihadig Share to: Twitter Facebook URL Print Email Labels: Other
Post a Comment