ලැප් එකට BATTERY මීටර් එකක් දාගමු.

ඔන්න අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.මේක ලැප්ටොප් 


පාවිච්චි කරන අයට තමයි ගොඩක් වැදගත්.ලැප්ටොප් තියන අයට 


ලොකු ප්‍රශ්නයක් තමයි බැටරි එක පාවිච්චි කරන විදිය.


මෙ සොෆ්ට්වෙයා එක ඒකට හෙල්ප් කරනවා.බැටරි එක ගැන 


විස්තරයක් වගේම අපි අතින්


 වෙන වැරදිත් මේකෙන් පෙන්නනවා.ඒවගේම චාජ් එක කොච්චර 


වෙලාවක් තියනවද කියලත් බලාගන්න පුලුවන්.ඊට අමතරව cpu 


එකෙයි hdd එකෙයි උශ්ණත්වයත් බලගන්න පුලුවන්.වැදගත්ම දේ 


මේක නොමිලේ දෙන එකක් වීමයි

මෙන්න එහෙනම් ලින්ක් එක


 http://batterycare.net/en/download.html

Post a Comment

[blogger][facebook]

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget