CON කියලා FOLDER එකක් හදමු.

ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ හැමෝටම වැදගත් වගේම හැමෝටම ප්‍රශ්නයක් වෙලා


තියන දෙයක් ගැන.ඒ තමයි ඔයලගේ පරිගනකයේ CON, PRN, NUL, COM1 සිට COM9, LPT1 සිට 


LPT9 වගේ නමක් තියන folder එකක් හදන්න පුලුවන්ද?බෑ නේද?


ඒකට හේතුව පරිගනකය මුලරම්භයෙදි භාවිතා කෙරුනෙ CUI OS හෙවත් Character User Interface 


Operating Systems හරියට MS-DOSවගේ.


මේවගෙ වැඩ කෙරුනෙ command මගින්.මේ නිසා පරිගනකය හැසිර විමට විශේෂ වචන සහ සංකෙත 


භාවිතා කලා.CON කියන්නෙත් එයින් එකක්.හොදයි මම දැන් ඔයලට කියල දෙන්නම් con කියලා folder 


එකක් පරිගණකයේ හදාගන්න විදිය.


මුලින්ම command prompt එක ඕපන් කරගන්න.දැන් පහල තියන විදියට type කරලා enter කරන්න.


MD\\.\C:\CON



දන් බලන්න ඔයගේ c: එකේ con කියලා ෆොල්ඩර් එකක් හැදිලා ඇති.


හරි අපි දැන් බලමු මේක delete කරන විදිය.ඒකට command prompt එකේ පහල තියන විදියට type 


කරලා enter කරන්න.


RD \\.\C:\CON

වැඩේ හරිනේ.එහෙනම් අපි කැපුනා




Post a Comment

Blogger
Facebook

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget