ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ හැමෝටම වැදගත් වගේම හැමෝටම ප්‍රශ්නයක් වෙලා
තියන දෙයක් ගැන.ඒ තමයි ඔයලගේ පරිගනකයේ CON, PRN, NUL, COM1 සිට COM9, LPT1 සිට
LPT9 වගේ නමක් තියන folder එකක් හදන්න පුලුවන්ද?බෑ නේද?
ඒකට හේතුව පරිගනකය මුලරම්භයෙදි භාවිතා කෙරුනෙ CUI OS හෙවත් Character User Interface
Operating Systems හරියට MS-DOSවගේ.
මේවගෙ වැඩ කෙරුනෙ command මගින්.මේ නිසා පරිගනකය හැසිර විමට විශේෂ වචන සහ සංකෙත
භාවිතා කලා.CON කියන්නෙත් එයින් එකක්.හොදයි මම දැන් ඔයලට කියල දෙන්නම් con කියලා folder
එකක් පරිගණකයේ හදාගන්න විදිය.
මුලින්ම command prompt එක ඕපන් කරගන්න.දැන් පහල තියන විදියට type කරලා enter කරන්න.
MD\\.\C:\CON
දන් බලන්න ඔයගේ c: එකේ con කියලා ෆොල්ඩර් එකක් හැදිලා ඇති.
හරි අපි දැන් බලමු මේක delete කරන විදිය.ඒකට command prompt එකේ පහල තියන විදියට type
කරලා enter කරන්න.
RD \\.\C:\CON
වැඩේ හරිනේ.එහෙනම් අපි කැපුනා
Post a Comment