මෙන්න සිංදු අහනවනම් ඒකට කියපු ප්ලේයර් එක
DOWNLOAD
මෙන්න ස්කින් ටිකකුත්
SKINS

වීඩියෝ බලනවානම් මෙන්න තව පට්ටම ප්ලේයර් එකක්.
DOWNLOAD
වීඩියෝ බලනවානම් මෙන්න තව පට්ටම ප්ලේයර් එකක්.
FLV විඩියෝ වලටනම් කියාපුභාණ්ඩේ
DOWNLOAD
වීඩියෝ බලනවානම් මේක තමයි ඒකට පට්ටම ප්ලේයර් එක.වැඩි කතා මොකටද අරගෙනම බලන්නකෝ
DOWNLOAD
ඔන්න අද මම ඔයලට දෙන්න යන්නෙ google chrome පාවිච්චි කරන
අයට මරු extension 2කක් මේකෙන් අපිට පුලුවන් singlish වලින්
type කරන දෙයක් සිංහලට හරවගන්න.
මෙතන extension දෙකක් තියනවා.පලවෙනි එකෙන් සිග්ලිශ් දැන්මම
type කරන ගමන්ම සිංහලට හැරෙවෙනවා.අනිත් එකෙන් නම් copy &
paste තමයි කරන්න ඕන.
1.Google gravity
google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම
2.Epic Google
google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම
3.Weenie Google
google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම
4.Elgoog
google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම
5.Google Hacker
google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න
මෙන්න google එක hack වෙලෝ
6.Play PacMan on Google
google එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
කරන්න
google එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?
7.Do a Barrel Roll
google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම වටයක් කැරකෙනව.
8.Tilt
google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව
9. Google Sphere
google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.
10.www.googleloco.com
www.googleloco.com එකට යන්න.මෙන්න google එක නටනෝ
11.Annoying Google
google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?
12.goglogo
www.goglogo.com එකට යන්න enter your name කියනතැන ඔයාගෙ නම type කරන්න දැන් google එක අපේ.
13.Google Gothic
google එකට ගිහින් Google Gothic කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
14.Google Rainbow
google එකට ගිහින් Google Rainbow කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.google එක දේදුන්නක් වගේ
15.Google 133t
google එකට ගිහින් Google 133t කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
16.ewmew fudd
google එකට ගිහින් ewmew fudd කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
17.xx-klingon
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
18.xx-piglatin
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.මේ ලතින් භාෂාව
19.let it snow
google එකට ගිහින් කියල let it snow ටයිප් කරල එන්ටර් කරන්න.මෙන්න google එකට හිම
වැටෙනව!!(මගෙන් නත්තලට තෑග්ගක්)
20.Santa Claus
google එකට ගිහින් කියල Santa Claus ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)
21.Christmas Lights
google එකට ගිහින් කියල Christmas Lights ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)
22.Hanukkah
google එකට ගිහින් කියල Hanukkah ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)
අපි හැමෝටම සිංහල typing හොදට බෑ නේද?හැබයි sms කොටලනම්
පුරුදුයිනෙ.ඉංග්රීසියෙන් ගහන එවා සිංහලට පරිවර්තනය වෙනවනම්
වැඩේ ගොඩනේ.මෙන්න එහෙනම් බෙහෙත.මේක හදල තියෙන්නෙ
තමීර කියල කෙනෙක්.මේකෙ විශේෂත්වයනම් අපි කැමති ඕනම
සිංහල font එකක් use කරන්න පුලුවන් වීමයි.එහෙනම් අරගෙනම
බලන්න.
මෙන්න ලින්කුව
http://www.mediafire.com/?0d5iyjuzmnt
ඔයගොල්ලොන්ට මම අද දෙන්න යන්නෙ සොෆ්ට්වෙයා එකක් නම්
නෙවෙයි.හැබැයි ඊටත් වඩා වැදගත් වෙයි කියල හිතන දෙයක්.ඒ තම
යිඅපි හැමෝම වයිරස් ගාඩ් පාවිච්චි කරනවනේ ඕවට key හොයන
එකතමයි අමාරු නේද?ඒ නිසා වයිරස් ගාඩ් 18කට විතර හරියන key
ටිකක් දෙන්න හිතුවා.එහෙනම් ඕන අය පහල ලින්ක් එකෙන් බාගන්න
http://www.mediafire.com/?ox6b60a5pt1789a
Javascript DisablePlease Enable Javascript To See All Widget